Showing posts with label Welcome. Show all posts
Showing posts with label Welcome. Show all posts

Sunday, September 23, 2018

විභීෂණ සමාගම

ආයුබෝවන්...වනක්කම්...

විභීෂණ සමාගම කියන්නේ දෙවැනි විභීෂණ ගේ බ්ලොග් සින්ඩිකේටරය ටය. 
එනම් මම නිතර දෙවේලේ ගොඩවෙන සහෝදර නවාතැන් පොළවල් වල ලැයිස්තුව ය.

ඔය දකුණු පැත්තේ දිගට දිගට තියෙන්නේ නිතරම අප්ඩේට් වෙන සහ මම නිතරම ගොඩවෙලා යන බ්ලොග් අඩවි ලිස්ට් එකය.

එතකොට ඔය වම පැත්තේ තියෙන්නේ ඒ වගේම තව ලිස්ට් එකක් ය.
එත් එක වෙනසක් ඇත.
ඒවායේ අයිතිකාරයෝ මීට  අවුරුද්දකට කලින් ඒ අඩවි අත ඇරලා දාලා ගොහින්ය.
අවුරුදු ගානකින් අප්ඩේට් වෙලා නැතිය.

අප්ඩේට් නොවීම යන චෝදනාව යටතේ එක ක්ලික් එහෙකින් ඒවා මගේ ලැයිස්තුවෙන් අයින් කරන්න පුළුවන් කම තිබුනත් එහෙම නොකර වෙනම තැනකට ගොඩ ගහල තියා ගත්තේ ඒවා ඇතුලේ පවා හරි ලස්සන කියවන්න ආස හිතෙන ජාතියේ පොස්ට් ගොන්නක්ම තියෙන නිසාය.

ඉඳලා හිටලා ඕවයින් හොඳ හොඳ දේවල් කියවන්න පුළුවන් ය.

එහෙනම් සමාගම ඇතුලේ කැමති විදියට රස්තියාදු වෙලා එන්වා හොඳයි...

දෙවැනි විභීෂණ...